පරිගණකයේ පියා..
චාල්ස් බැබේජ්
චාල්ස් බැබේජ් | |
---|---|
1860දී චාල්ස් බැබේජ්
| |
උපත | 26 දෙසැම්බර් 1791 |
මරණය | මාලිබන්, ලන්ඩනය, එංගලන්තය |
ජාතිකත්වය | ඉංග්‍රීසි |
ක්ෂේත්රයන් | ගණිතය, විහ්ලේෂන දර්ශන විද්‍යාව, පරිගණක විද්‍යාව |
අත්සන![]() |
ක්‍රි.ව. 1833 දී පමණ චාල්ස් බැබේජ් විසින් ඇනලිටිකල් යන්ත්‍රය ( Analytical Engine ) නිර්මාණය කරන ලදී. මෙම ඇනලිටිකල් යන්ත්‍රයෙහි ක්‍රියාකාරීත්වය පිළිබද සලකා බැලීමේදි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ දත්ත ආදානය ( input ) තැන්පත් කිරීම ( Storage ) සකස් කිරීම ( process ) සහ ප්‍රතිදානය ( Output ) යන කාර්යයන් සිදු කිරීම සදහා අවශ්‍ය උපාංගයන් ඒ තුල නිර්මාණය වී තිබීමයි. පසු කාලීනව නිර්මාණය කරන ලද පරිගණක සදහා චාල්ස් බැබේජ් මෙම සංකල්පය බොහෝ සෙයින් ඉවහල් වූ අතර ඒ නිසාම චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙසින් සලකනු ලබයි.
Comments
Post a Comment