තොරතුරු තාක්ෂණයේ ඉතිහාසය...
ඇබකසය
- ක්‍රි.පූ.3000 දී පමණ චීන ජාතිකයින් විසින් සංඛ්‍යා එකතු කිරීම් සහ අඩු කිරීම් සිදු කල හැකි ඇබකසය නම් උපකරණයක් භාවිතා කරන ලදී.තවද මිනිසා විසින් නිර්මාණය කරන ලඳ පලමු ගණන යන්ත්‍රය ඇබකසය විය.
නේපියර් බෝන්ස්
- ක්‍රි.ව. 1614 දි ජෝන් නේපියර් විසින් සංඛ්‍යා ගුණ කිරීමට හැකි "නේපියර් බෝන්ස්" නම් උපකරණය ඇත් දළින් නිර්මාණය කරන ලදී.
"පැස්කලයින් යන්ත්‍රය"
ක්‍රි.ව. 1642 දී ප්‍රංශ ජාතික බ්ලේස් පැස්කල් "පැස්කලයින් යන්ත්‍රය" නිර්මාණය කරන ලදී.නමුත් මෙම යන්ත්‍රය මගින් සිදු කිරීමට හැකි වුයේ එකතු කිරීම හා අඩු කිරීම පමණි.
ස්ටෙප් රෙකෝනර් (Step Reckoner )
ක්‍රි.ව 1674 දී Gottfried Wilhelm Leibniz විසින් බ්ලේස් පැස්කල්ගේ ආකලන යන්ත්‍රය ගුණකිරීම සහ බෙදීමද සිදු කල හැකි වන සේ වැඩි දියුණු කරන ලදී.
Comments
Post a Comment